• October 13, 2021 7:21 am
New
රු2,740

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.

😍😍😍

 

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

 

🌼 vitamin E, B5,B3

🌼 Bearberry & Mulberry extract,

🌼 Licorice Root extract

🌼 Saffron, Glutathion & Sun protection

 

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි

😍සමෙහි තද පැල්ලම් මකා දමයි

😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි

😍සම පෝෂණය කරයි

😍සමෙහි රැලි ගතිය නැති කරයි

😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.

 

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

 

🌸 Gluta saffron day cream 50 g -1150/=

 

🌸 Gluta saffron night cream 50 g – 1150/=

 

🌸 Gluta saffron body lotion 200 ml – 795/=

 

🌸 Gluta saffron Face wash 120 ml – 345/=

 

(Cash on delivery)

අතට ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත

 

ඔබගේ ඇණවුම ලබාදීමට නම්,

නම,ලිපිනය ,දුරකථන අංක 02 ක් අප වෙත යොමු කරන්න                                0701544374 Telegram Viber Inbox පණිවිඩයක් එවන්න

Overview

  • Category : Health & Beauty Items
  • Condition : New

Location

Leave a Review

Your email address will not be published. Required fields are marked *